Home
වීඩියෝ ගැලරිය
සියලු ලිපි
සින්ඩිරෙක්ටර
ඉන්ටර්නෙට්
ග්‍රැෆික්
පරිගණක රහස්
ෂටර් ස්ටොක් ඉමේජස් නොමිලේ බාමු
By
Sinhalen Help
December 23, 2018
Share
Tweet
Share
Pin
Email
ෂටර් ස්ටොක් (shutter stock) කියන්නේ, මුලු ලොකයේම ජනප්‍රිය වුන රෝයල්ටි ෆ්‍රී ස්ටෝක් ඉමේජස් (Royalty free stock images) මිලදී ගන්න තියෙන වෙබ් අඩවියක්. සරලව කියනවනම් ඔබට අවශ්‍ය
ඕනෑම ආකාරයේ ඉමේජ් එකක්, ෆොටෝ එකක්, වෙක්ටර් ග්‍රැෆික් එකක්, වීඩියෝ එකක් පවා මේ තුලින් මිලදී ගන්න හැකියාව තිබෙනවා. මේ කියන්න යන්නේ සල්ලි දීල ගන්න කියෙන ස්ටෝක් ඉමේජස් නොමිලේ බාගන්න ක්‍රමයක් ගැන. වෙබ් අඩවියෙ නම
ග්‍රැබර් ඩොට් මී (grabber.me)
. අවශ්‍ය ස්ටොක් ඉමේජ් එකෙහි ලින්ක් පේස්ට් කරලා ඩවුන්ලෝඩ් ලින්ක් එක ජෙනරේට් කර ගන්න පුලුවන්. මේ වගේ වෙබ් අඩවි වැඩි කාලයක් අන්තර්ජාලයේ තියෙන් නෑ. ඩවුන් වෙනවා. අවශ්‍ය අය ඉක්මනින් වැඩක් ගන්න. ඒ වගේම ඉමේජස් භාවිතා කරලා ආදායම් ඉපයුවොත්, අනිවාර්යෙන් ක්‍රි
රියේටර්ට සපෝට් එකක් විදියට
ඒ ඉමේජස් මිලදී ගන්න. ජය.
ග්‍රැබර් ඩොට් මී (grabber.me)
වෙබ් අඩවියට
මෙතනින්
යන්න. වැඩේ ගොඩ දාගන්න තේරෙන්නේ නැතිනම් කමෙන්ටුවක් කොටාගෙන යමු. වීඩියෝ එකක් දාන්නම්.
Next
යහපත් සෞඛ්‍යක් සඳහා ජලය පානය කරන්න මතක් කරන රු.700ක් වටිනා ඇප් එක නොමිලේ
Previous
ඇෆිලියේට් මාර්කටින් වෙනස් දැක්මකින් - Affiliate Sure Sale Pro
පී ඩී එෆ් වැඩකිඩ සියල්ලට වෙබ් අඩවියක්
සරලව ෆොන්ට් නිර්මාණය කරගන්න
චොර වූ ඡායාරූපයක් ගොඩ දා ගැනීමේ කලාව
ලස්සන කැටයම් ෆොන්ට් 250ක්
No comments:
Post a Comment
ඔබගේ අදහස්, යෝජනා, චෝදනා පහතින් කොටලා යන්න.
Subscribe to:
Post Comments (Atom)
බයිනෑන්ස් වලින් මුදල් උපයන්න පහතින් රෙජිස්ටර් වෙන්න =>>
Labels
අන්තර්ජාල මුදල්
අයි පී චේන්ජ්
ඇඩෝබි
ඇනිමේෂන්
ඇන්ඩ්‍රොයිඩ්
ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස්
ඉන්ටර්නෙට්
ඊ බුක්
එකවුන්ටින්
ඔෆීස් පැකේජ
ඕඩියෝ
කන්වර්ටර්
ගැජට් කෑලි
ගැසට් පත්‍ර
ගේම්ස්
ග්‍රැෆික්
ටියුටෝරියල්
ටෙම්ප්ලේට්
ටොරන්ට්
ඩවුන්ලෝඩ් මැනේජර්
ඩොලර් අප්ලෝඩ්
ඩ්‍රයිවර්ස්
නව ලොව
පරිගණක රහස්
පුවත්
පේපැල්
පොර්ටබල්
ප්ලේයර්
බිට් කොයින් පාඩම්
බුදුදහම
මනස
යූ එස් බී
යූටිලිටිස්
රස කතා
විනෝදාත්මක
වීඩියෝ
වීඩියෝ එඩිට්
වෙබ් අඩවි
වෛරස් ගාඩ්
ශබ්ද කෝෂ
සිංහල ගේම්ස්
සීඩී-ඩීවීඩී රයිටින්
සොෆ්ට්වෙයා
හැකින්
හිතන්නට කතාවක්
ෆයිල් මැනේජර්
ෆයිල් සැගවීම
ෆයිල් හැකිලීම
ෆයිවර් පාඩම්
ෆිල්ම්
ෆේස්බුක්
ෆොටෝ එඩිට්
Powered by
Blogger
.
Popular Posts
ලෝකයේ භයානකම අපරාධකරුවා ශ්‍රී ලංකාවට එයි- Grand Theft Auto 3( GTA )Sinhala
පත අට එකට හින්දන්න-WinRAR 5.0
අති විශේෂ ෆොටෝ එඩිටිං මෘදුකාංගය-Photoscape
ටයිප් කිරීම සහ සරල ප්‍රෙහේලිකා විසදීම මඟින් මුදල් උපයමු
Follow Us
Total Pageviews
1
1
3
8
0
0
2
No comments:
Post a Comment
ඔබගේ අදහස්, යෝජනා, චෝදනා පහතින් කොටලා යන්න.