
මීට පෙර පොරොන්දු වුනා වගේම පයිතන් සහ සී ප්ලස් ප්ලස් ගැන උනන්දු ඔබට තවදුරටත් ඉගෙනගන්න පයිතන් ද කම්ප්ලීට් ගයිඩ් (Python The Complete Guide) ඊ-බුක් එක බාගන්න. මීට පෙර බාගන්න දුන්නු පයිතන් සහ සී ප්ලස් ප්ලස් ෆෝ බිගිනර්ස් (Python & C++ for Beginners) තාම බාගත්තෙ නැතිනම් මෙතනින් ගිහින් බාගන්න. ජය.
82.4 MB

No comments:
Post a Comment
ඔබගේ අදහස්, යෝජනා, චෝදනා පහතින් කොටලා යන්න.