
ඩන්ජියන්ස් 3 (Dungeons 3) කියන්නේ ජනප්‍රිය ඩන්ජියන්ස් ක්‍රමෝපාය ක්‍රීඩා මාලාවේ අලුත්ම සංස්කරණයයි. ඔබේම සිරගෙයක් ගොඩනඟා ඒහි රාක්ෂයන්, උගුල් සමඟ සෙල්ලම් කරන්න මෙයින් පුලුවන්. ඩොලර් 14ක් වටිනා ඩන්ජියන්ස් 3 ගේම් ඒක මේ දවස්වල එපික් ස්ටෝරුවේ නොමිලේ දෙනවා. එපික් ස්ටෝරුව තාම කොම්පියුටරේට ඉන්ස්ට්‍රෝල් කර ගෙන නැති අය මෙතනින් ගිහින් බා ගන්න. ඊට පස්සේ ඉන්ස්ට්‍රෝල් කරලා රෙජිස්ටර් වෙලා ස්ටොර් (Store) ටැබ් එකෙන් නොමිලේ දෙන ඩන්ජියන්ස් 3 ගේම් එක ඇඩ් කර ගන්න. ඊට පස්සේ ඩවුන්ලෝඩ් කරලා ගෙදරටම වෙලා සෙල්ලම් කරන්න. මේ ගේම් එක නොමිලේ දෙන්නේ 2020.11.12 දක්වා පමණයි. පරිස්සමින් ඉන්න. ජය.

No comments:
Post a Comment
ඔබගේ අදහස්, යෝජනා, චෝදනා පහතින් කොටලා යන්න.