ෆොටෝ වර්ක්ස් එක්ස් එල් (FotoWorks XL 2021 v21.0) මෘදුකාංගය ෆොටෝ එඩිටිං සඳහා අත්පොත් තියන අයට, ඡායාරූප ශිල්පීන්ට සහ වෘත්තීය පරිශීලකයින් සඳහා භාවිතා කළ හැකි පහසු ඡායාරූප සංස්කරණ මෘදුකාංගයකි. සරල ඡායාරූප සංස්කරණ මෘදුකාංග කට්ටලයක් වන ෆොටෝ වර්ක්ස් එක්ස් එල් පෙර සංස්කරණ වලින් යාවත්කාලීන කර වැඩි දියුණු කර ඇත. ඡායාරූප, ග්‍රැෆික්ස්, ක්ලිප් ආර්ට් සහ අකුරු සමඟ ඔබට අවශ්‍ය ඕනෑම ආකාරයේ ෆොටෝ එඩිටිං කටයුත්තක් කිරීමට එය ඔබට ඉඩ දෙයි. ෆයිල් එක බාගෙන සාමාන්‍ය අයුරින් ඉන්ස්ට්‍රෝල් කරගන්න. ලෝඩර් (Loader) ෆොල්ඩරය ඇතුලේ ඇති ඊ ඒක්ස් ඊ ෆයිල් එක ඉන්ස්ට්‍රෝල් කරපු පාත් එකට කොපි කරන්න. කැමති රෙජිස්ටර් කෝඩ් එකක් දීලා රෙජිස්ටර් වෙන්න. දැන් සොෆ්ට්වෙයා එකෙන් වැඩ ගන්න පුලුවන්. ජය.64 MB


No comments:
Post a Comment
ඔබගේ අදහස්, යෝජනා, චෝදනා පහතින් කොටලා යන්න.