මානව චින්තනයේ ඉහළම මට්ටම වන්නේ නිර්මාණශීලීත්වයයි. නිර්මාණශීලී කුසලතාව අප අතරින් කිහිප දෙනෙකුට පමණක් සහජයෙන්ම පිහිටයි. නමුත් ද ක්‍රියේටිව් තින්කර්ස් ටූල්කිට් ඊ-පොතෙහි ඇතුලත් උපදෙස් පිළිපදින ඔබටද නිර්මාණශීලී කුසලතාව අත් කරගත හැකිය. කෝවිඩ් 19 වයිරසයෙන් බැට කන අපිට ජීවිතය පවත්වාගෙන යාමට නිර්මාණශීලී චින්තනය කොතරම් උදව් වූවාදැයි අමුතුවෙන් පැහැදිලි කලයුතු නැත. පාර අයිනේ මරුටියේ තියාගෙන විකුණන ඌරුමස් කරිය සහ රොටියේ පටන් ෆයිසර් (Pfizer) එන්නත දක්වා ඉහත කී චින්තනය අප රැගෙනවිත් හමාරය. පිටු 205ක් පුරා පියවරෙන් පියවර නිර්මාණශීලී හැකියාව ප්‍රගුන කරන අකාරය ක්‍රියේටිව් තින්කර්ස් ටූල්කිට් මඟින් ඉදිරිපත් කරනු ලබයි. එහෙනම් බාගෙන කියවන්න. ජය. 1.8 MB


No comments:
Post a Comment
ඔබගේ අදහස්, යෝජනා, චෝදනා පහතින් කොටලා යන්න.