
අවාටර් ක්‍රෂර් (Avatar Crusher) කියන්නේ ඇෆිලියේට් මාර්කටින් කරන අයට අතිවිශේෂ සහ මාර්කටින් කරන අයට විශේෂ ලෙස අධ්‍යනය සඳහා වැදගත් ඊ-බුක් එකක්. මාර්කටින් වල හරයෙන් පටන්ගෙන ඇෆිලියේට් මාර්කටින් වලින් සාර්ථකත්වයට පත්වීම දක්වා මුල සිට අගට මෙහි විස්තර කෙරෙනවා. පිටු 45ක් පුරා විහිදෙන අවාටර් ක්‍රෂර් ඊ-පොතට අමතරව හිඩ්න් ට්‍රැෆික් හැක් (Hidden Traffic Hack), මිලියන් මෙම්බර් ගෘප්ස් ඇන්ඩ් සර්චින් සොෆ්ට්වෙයා (Million member Groups and Searching Software), ට්‍රෝජන් හොර්ස් ට්‍රැෆික් ෆයිනල් (Trojan Horse Traffic Final) නම් ඊ-පොත් මේ සමඟ බාගන්න පුලුවන්. එහෙනම් බාගෙන කියවන්න. ජය.
5.3 MB

No comments:
Post a Comment
ඔබගේ අදහස්, යෝජනා, චෝදනා පහතින් කොටලා යන්න.