මේ දවස්වල කොවිඩ් ව්‍යසනය නිසා බොහෝ අය නිවෙස් වලට වෙලා ආර්ථික වශයෙන් ඉතාමත් අසරණ වෙලා ඉන්නේ. එවැනි අයට විශාල ආයෝජනයකින් තොරව තම නිවසේ සිටම ආරම්භ කළ හැකි ව්‍යාපාරයන් සම්බන්ධයෙන් අදහස් 597ක් පහතින් බාගැනීමට දී ඇති 597 බිස්නස් අයිඩියාස් (597 Business Ideas) ඊපොත මඟින් දැනගන්න පුලුවන්. මෙයින් ඔබ කැමති, ගැලපෙන ව්‍යාපාරයක් ආරම්භ කරන්න. ජය.


1 MB


ව්‍යාපාරයක් ආරම්භ කිරීමට හොඳම අදහස් 597ක්

මේ දවස්වල කොවිඩ් ව්‍යසනය නිසා බොහෝ අය නිවෙස් වලට වෙලා ආර්ථික වශයෙන් ඉතාමත් අසරණ වෙලා ඉන්නේ. එවැනි අයට විශාල ආයෝජනයකින් තොරව තම නිවසේ සිටම ආරම්භ කළ හැකි ව්‍යාපාරයන් සම්බන්ධයෙන් අදහස් 597ක් පහතින් බාගැනීමට දී ඇති 597 බිස්නස් අයිඩියාස් (597 Business Ideas) ඊපොත මඟින් දැනගන්න පුලුවන්. මෙයින් ඔබ කැමති, ගැලපෙන ව්‍යාපාරයක් ආරම්භ කරන්න. ජය.


1 MB


No comments:

Post a Comment

ඔබගේ අදහස්, යෝජනා, චෝදනා පහතින් කොටලා යන්න.