සාර්ථක යූ ටියුබ් චැනලයක හිමිකරුවකු වන්න

කෝවිඩ් වසංගතයත් එක්ක නිවෙස්වලට සීමා වෙලා ඉන්න ඔයාලට යූ ටියුබ් වලින් සාර්ථක ගමනක් යෑම සඳහා ඉගෙන ගත හැකි පට්ටම ඊ බුක් එකක් පහතින් බාගන්න. යූ ටියුබ් චැනල් ෆෝ ඩමීස් (Youtube Channels For Dummies) ඊ පොතෙහි යූ ටියුබ් වෙබ් අඩවිය සම්බන්ධයෙන් මූලික හැඳින්වීමේ සිට කොපිරයිට් අවධානමෙන් ඔබේ චැනලය ආරක්ෂා කර ගැනීම දක්වා සියල්ල අඩංගු කරලා තියෙනවා. ඒ වගේම යූ ටියුබ් හරහා ගූගල් ඇඩ්සෙන්ස් මඟින් මුදල් උපයන ආකාරය මෙහි ඉතා දීර්ඝ ලෙස විස්තර කරලා තියෙනවා. එහෙනම් බාගන්න. ජය.


27 MB


1 comment:

ඔබගේ අදහස්, යෝජනා, චෝදනා පහතින් කොටලා යන්න.