අපි මීට පෙර බිට්කොයින් ගැනත්, බිට්කොයින් උපයන ආකාර ගැනත් කතා කලා ඔබට මතක ඇති. ෆ්‍රී බිට්කොයින් වෙබ් අඩවිය හරහා දැනටමත් ඔබ යම් බිට්කොයින් ප්‍රමාණයක් උපයා වොලට් එකට මාරු කරගන්න ඇති. ඔබට තාමත් බිට්කොයින් උපයන පෝස්ට් එක කියවන්න බැරි වුනානම්  මෙතනින් ගිහින් කියවන්න. අද කියන්න යන්නේ ඔබ ඉපයූ බිට්කොයින් මඟින් ලාභ ලබන්න පුළුවන් ක්‍රමයක් ගැනයි. දැනටමත් ඔබ කොටස් වෙළදපල ගැන දන්නවා. කොටස් මිල අඩු වූ විට කොටස් මිලදීගෙන වැඩි වූ විට විකිණීම මඟින් ලාභ උපයාගත හැකියි.

ඒ වගේ බිට්කොයින් ඇතුළු ක්‍රිප්ටෝ මුදල් වල වටිනාකම් ඉහල පහල යෑම නිවරදිව පුරෝකථනය කරලා එමඟින් ලාභ ලබන්න පුළුවන්. ඉතිං ඒ සඳහා අපිට භාවිතා කල හැකි ෆ්ලැට්ෆෝම් රාශියක් ඇති අතර, බයිනෑන්ස් එයින් පෙරමුන ගන්නවා. බයිනෑන්ස් වෙබ් අඩවිය ජනප්‍රිය වීමට එහි ක්‍රිප්ටෝ මුදල් හුවමාරු වේගය, නිවරද්‍යතාව හා පරිශීලකයන්ට ලබා දී ඇති පහසුකම් හේතු වෙනවා. ඉතිං ඉදිරි දිනවල පෝස්ට් කිහිපයක් මඟින් අපි පියවරෙන් පියවර බයිනෑන්ස් හරහා ක්‍රිප්ටෝ කරන්සි ට්‍රේඩින් ගැන කතාකරන්න බලාපොරොත්තු වෙනවා.  පළමු පියවර විදිහට මෙම වෙබ් අඩවියේ ඔබ රෙජිස්ටර් වීම අවශ්‍යයයි. ඒ් සඳහා මෙතනින් ගිහින් රෙජිස්ටර් වෙන්න. එහෙම නැතිනම් පහත ලබා දී ඇති ඉමේජයේ QR කේතය ඔබේ ස්මාර්ට් ෆෝන් එකෙන් ස්කෑන් කරන්න. මගේ රෙෆරල් කෙනෙක් වීමෙන් ඔබට බයිනෑන්ස් සම්බන්ධ උදව් අවශ්‍ය තැන් වලදී ඔබට පෞද්ගලිකව උදව් කිරීම, ට්‍රේඩින් සම්බන්ධ වැඩිදුර දැනුම ලබා දීම  හා නොමිලේ ට්‍රේඩින් සිග්නල් ලබා දීම සිදු වෙනවා. ඔබට ඊ-මේල් ලිපිනය හෝ ජංගම දුරකථන අංකය ලබා දීමෙන් රෙජිස්ටර් වෙන්න පුළුවන්. මෙහිදී ඔබ සම්බන්ධ නිවැරදි තොරතුරු ලබා දීම වැදගත් වෙනවා. බයිනෑන්ස් ගිණුම සක්‍රීය කිරීම ඔබේ ජාතික හැඳුනුම්පත හෝ විදේශ ගමන් බලපත්‍රයෙහි ඡායාරූපයක් සහ සෙල්ෆි ඡායාරූයක් ලබා දිය යුතුයි. 

බොහෝ අයගේ පරිගණක වල වෙබ් කැම් නොමැති නිසා, ස්මාර්ට් ෆෝන් භාවිතයෙන් බයිනෑන්ස් ගිණුම සකස් කිරීම වඩා පහසු හා සුදුසු බව කියන්න පුළුවන්. සම්පූර්ණයෙන්ම සිංහලෙන් පමණක් ඇති පැරණි ජාතික හැඳුනුම්පතක් වුවද වෙබ් අඩවිය මඟින් පිළිගන්නා නිසා පහසුවෙන් රෙජිස්ටර් වෙන්න පුළුවන්. එහෙනම් රෙජිස්ටර් වෙන්න. ඔබට ජය.

බයිනෑන්ස් වලින් මුදල් උපයමු

No comments:

Post a Comment

ඔබගේ අදහස්, යෝජනා, චෝදනා පහතින් කොටලා යන්න.