කාලයත් එක්ක අපි ඇතුලත් කරන වැඩසටහන් නිසා කොම්පීතරේ ස්ලෝ වෙනවා කියල දන්නවනේ ඔයාලා. කොම්පීතරේ  ඔන් කලාම වෙනදාට වැඩිය වෙලා යනවාද, ලෝඩ් වෙන්න. ඒකට හේතුව ඔන් කලාම ඔටෝ රන් වන සොෆ්ට්වෙයා. උදාහරන ගත්තොත් වයිරස් ගාඩ්, මැසෙන්ජර්  සර්විස්, ඩිමොන් ටූල්ස්, ඩවුන්ලෝඩ් මැනේජර් තව ඔය නෝටිෆිකේෂන් බාර් එකේ ලෝඩ් වෙලා තියෙන ‍සොෆ්ට් කෑලි  ඔක්කොම ඔයාලගෙ කොම්පීතරේ ඔටෝ රන් වෙන ඒවා. ඉතිං අපිට අනවශ්‍ය ‍දේ රන් වෙන එක නවත්වන එකයි මේ Auto Runs සොෆ්ට්ටුවෙන් වෙන්නෙ. තියෙන්නෙ මේක ඩවුන්ලෝඩ් කරගෙන එක්ස්ට්‍රෑට් කරගන්න විතරයි. කිලෝ බයිට් හත්සිය ගානක ෆයිල් එකක්. ඊට පස්සෙ  Auto Runs වින්ඩෝව ඕපන් කරගත්තාම ඔටෝ රන් වන‍ සොෆ්ට්වෙයා ලිස්ට් එකම පෙන්නයි. එතනින් අනවශ්‍ය සොෆ්ට්වෙයා වල ටික් එක අයින් කලාම හරි. අපි හැමවෙලේම ෆයිල් ඩවුන්ලෝඩ් කරන් නැහැ කියමුකෝ. ඒත් කොම්පීතරේ ඔන් කරපු වෙලේ ඉදන් ඩවුන්ලෝඩ් මැනේජර් වැඩ. ඉතිං මේ ඩවුන්ලෝඩ් මැනේජර්හි ටික් එක අයින් කරන්න. අපිට ඕන වුනාම ඩවුන්ලෝඩ් මැනේජර් ක්ලික් කොරලා රන් කර ගන්නවා. මේ ලිස්ටුවේ ඔටෝ රන් වන‍ වයිරස් වුනත් පෙන්වනවා. ඉතිං ඒවා වුනත් ඔටෝ රන් වන‍ එක වලක්වා ගන්න පුලුවන්. මෙහෙම කලාම කොම්පීතරේ රැම් භාවිතව අඩු වෙලා, ස්පීඩ් එක වැඩි වෙනවා.
වැදගත්- ඔබ හරියටම නොදන්නා වැඩසටහන් මෙසේ  බ්ලොක් කිරීමෙන් වලකින්න.  එය කොම්පීතරේට අතවශ්‍ය වැඩසටහනක් විය හැක.

Auto Runs මෙතනින් බාගන්න
0.3MB
LINK 1
LINK 2

ඔටෝ රන් වන‍ සොෆ්ට්වෙයා කළමණාකරනය කරන්න- Auto Runs