අපිට හැමදාම කොම්පීතරේ ඩෙස්ටොප් එක එකම විදියට පේනකොට පට්ට බෝරිංනේ, හරියට හැමදාම දකින කුකුලගෙ අහවල් එක සුදුයි වගේ.Nexus Mac Style Docker කියන්නෙ ඩෙස්ටොප් එකට ටොප් කැටයම් පාරක් දා ගන්න,ලස්සන ෂෝට් කට් හදාගන්න,වැඩ පහසු කරගන්න හදුන්වා දීපු සුපිරි සොෆ්ට්වෙයා එකක්. තව සීපීයු යූසේජ් එක,රැම් භාවිතාව,අදාල ප්‍රදේශයට කාලගුණය.. අර ලයිව් ස්කෝර් වගේ අප්ඩේටබල් බලා ගන්නත් පුලුවන්.ගොඩක් අය මේ ගැන දන්නවා වගේම දැනට පාවිච්චි කරනවත් ඇතිනේ.
                                                                 අද ඔයාලට දෙන්න යන්නේ Nexus ඩොකර් එකේ ලේටස්ට්ම වර්ෂන් එක.මීට ඉස්සර මේ සොෆ්ටුව ගැන දන්නෙ නැති අයට පහලම වීඩියෝවක් දාලා තියෙනවා.එහෙනම් වීඩියෝව බලාල හොදා නම් බා ගන්න.හෙටත් අලුත් සොෆ්ටුවක් එක්ක හමුවෙමු.ගිහින් එන්නම්.ඔබට ජය.

31MB

       වීඩියෝව මෙතනින් බලන්න

ඩෙස්ටොප් එකට ෂෝක්,ෂෝට්කට් දා ගන්න-Nexus Mac Style Docker

6 comments:

  1. machan meka 4n 1ken download karanna link 1k dipanko bn

    ReplyDelete
  2. මේ එක සොෆ්ටුවක්වත් මොබයිල් සපෝට් නෑ යාලුවා.ඔන්ලි PC.

    ReplyDelete
  3. aulak ne machan 4n 1ken download karala pc 1kat danwa simpal plan 1k

    ReplyDelete
    Replies
    1. මීඩියාෆයර් ඩිරෙක්ට් ලින්ක් ෆෝන් එ‍කේ වැඩ නම් අවශ්‍ය සොෆ්ටු ගැන මට ඊමේල් කරන්න. මම ලින්ක් ටික් එවන්නම්. sinhalensoftwere@gmail.com

      Delete
  4. link eka wada karanne naha delete karala kiyala thiyenne wena link ekak nathda

    ReplyDelete
    Replies
    1. ම්ඩියාෆයර් බ්ලොක් කරලා. ඩ්‍රෙප් බොක්ස් වලට අප්ලොඩ් කලා.දැන් වැඩ.

      Delete

ඔබගේ අදහස්, යෝජනා, චෝදනා පහතින් කොටලා යන්න.