තමන්ගේ නිර්මාණශීලී හැකියාවෙන් ප්‍රයෝජන ගන්න නියම සොෆ්ටුවක් ගෙනාවා.මේකෙන් තමන් කැමති ආකාරයට කැමති කැටයම් දාලා සිංහල හෝ කැමති භාෂාවකින් ෆොන්ට් නිර්මාණය කරගන්න පුලුවන්.ෆොන්ට් හදලා සයිබරයේ විකුණන්නත් පුලුවන්.එහෙම නැත්නම් රහස් භාෂාවක්,තමන්ටම අනන්‍ය වූ ෆොන්ට් එකක් සකස් කර ගන්න.තමන්ගෙ අත් අකුරු ස්කෑන් කොරලා තමන්ගෙ අත් අකුරු වලින්ම ෆොන්ට් එකක් හදලා වැඩ පාරක් දාලා කෑල්ලට පොර ටෝක් එකක් දෙන්නත් පුලුවන්.සොෆ්ටුවත් එක්ක වැඩ කරන ආකාරයනම් දවසක්ම ලීවැකි.ඒත් කියල දීලා මැෂින් වගේ වැඩ කරනවට වඩා තමන්ගෙ අත්දැකීමෙන් ඉගෙන ගන්න.ඒක හැමදාටම මතක තියෙනවා.අමාරු නෑ.වර්ඩ් වගේ සරල යූසර් ඉන්ටර්ෆේස් එකක් තියෙන්නේ.සරලයි.ඒත්උත්කෘෂ්ඨයි.වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කියනවනම් එලකිරි සොෆ්ටුවක්.එහෙනම් බාගන්න.

7.8 MB

හිතේ හැටියට ෆොන්ට් නිර්මාණය කර ගන්න-Font Creator

1 comment:

ඔබගේ අදහස්, යෝජනා, චෝදනා පහතින් කොටලා යන්න.