පී ඩී එෆ් කියන්නේ ලෝකයේ වැඩි වශයෙන් භාවිතා වන පිලිගත් ෆයිල් ෆෝමැට්ටුවක්.ඇඩෝබි සමාගමෙන් හදුන්වා දෙන ලද ඇඩෝබි රීඩර් මුදුකාංගය සාමාන්‍යයෙන් පී ඩී එෆ් ෆයිල් කියවීම සදහා යොදා ගන්නවා.අද දෙන්න යන්නේ පී ඩී එෆ් ලේසියෙන් කියවන්න පුලුවන් පෝර්ටබල් වර්ගයේ සොෆ්ටුවක්.ගේමක්ම නැතුව පී ඩී එෆ් බලන්න,කියවන්න ඕන නම් Sumatra PDF බාගන්න ඈ.


2 MB



ලේසියෙන්ම පී ඩී එෆ් කියවන්න-Sumatra PDF


පී ඩී එෆ් කියන්නේ ලෝකයේ වැඩි වශයෙන් භාවිතා වන පිලිගත් ෆයිල් ෆෝමැට්ටුවක්.ඇඩෝබි සමාගමෙන් හදුන්වා දෙන ලද ඇඩෝබි රීඩර් මුදුකාංගය සාමාන්‍යයෙන් පී ඩී එෆ් ෆයිල් කියවීම සදහා යොදා ගන්නවා.අද දෙන්න යන්නේ පී ඩී එෆ් ලේසියෙන් කියවන්න පුලුවන් පෝර්ටබල් වර්ගයේ සොෆ්ටුවක්.ගේමක්ම නැතුව පී ඩී එෆ් බලන්න,කියවන්න ඕන නම් Sumatra PDF බාගන්න ඈ.


2 MB



No comments:

Post a Comment

ඔබගේ අදහස්, යෝජනා, චෝදනා පහතින් කොටලා යන්න.