ජනාධිපතිවරනෙදි රෙදි ගැලවුන ජොතිෂඥයො සෙට් එකත් අන්දුන් කුන්දුන් වෙන පට්ට සයිටක් ගැනයි මේ කියන්නේ. නමින් අකිනේටර්. ඔයාල සිතන ඕනෑම පුද්ගලයෙක් පිළිබදව ප්‍රශ්න කිහිපයක් අහලා මෙයා ගෙස් කරලා කියනවා. කොටින්ම කියනවන්ම් අපේ අංක එකේ සාස්තර කාරයින්ටත් බැරි වැඩක් මෙයා කරනවා. යම් ප්‍රමාණයකට දියුණු කරපු කෘතිම බුද්ධියක් කීවොත් නිවැරදියි. මෙතනින් සයිටට රිංගලා ටැස් කොරලම බලන්න එහෙනම්..





ඔබ සිතන පුද්ගලයා තක්කෙටම මම කියනවා - akinator


ජනාධිපතිවරනෙදි රෙදි ගැලවුන ජොතිෂඥයො සෙට් එකත් අන්දුන් කුන්දුන් වෙන පට්ට සයිටක් ගැනයි මේ කියන්නේ. නමින් අකිනේටර්. ඔයාල සිතන ඕනෑම පුද්ගලයෙක් පිළිබදව ප්‍රශ්න කිහිපයක් අහලා මෙයා ගෙස් කරලා කියනවා. කොටින්ම කියනවන්ම් අපේ අංක එකේ සාස්තර කාරයින්ටත් බැරි වැඩක් මෙයා කරනවා. යම් ප්‍රමාණයකට දියුණු කරපු කෘතිම බුද්ධියක් කීවොත් නිවැරදියි. මෙතනින් සයිටට රිංගලා ටැස් කොරලම බලන්න එහෙනම්..





No comments:

Post a Comment

ඔබගේ අදහස්, යෝජනා, චෝදනා පහතින් කොටලා යන්න.