
ලෝකය පුරා ෆේස් බුක් පරිශිලකයින්ට අද 27 දහවල් ෆේස් බුක් වෙබ් අඩවියට පිවිසීමට බාධා ඇතිව තිබෙනවා. මෙය ෆේස්බුක් වෙබ් අඩවියේ සර්වර් වල දෝෂයක් යයි සැක කෙරෙන අතර ඉක්මණින් යථා තත්වයට පත්වනු ඇතැයි බලාපොරොත්තු වෙනවා.
මෙම දෝෂය ෆේස් බුක් ඩෙස්ක් ටොප් හා මොබයිල් සංස්කරණ 2ටම බලපා ඇත.
මේ අතර ඉන්ස්ටර්ග‍්‍රෑම් පරිශිලකයින්ද මෙම අපහසුතාවයට මුහුණදී ඇති බව වාර්තා වුණා. ගිනි ගැනීම්, කාර්මික දෝෂ, හැකර් ප්‍රහාර සහ තවත් දූෂමාන ආරංචි ගොඩක් තිබුණත් ප්‍රධාන වශයෙන් නිගමනය කළ හැක්කේ මෙය දරුණු ගණයේ හැකර් ප්‍රහාරයක් බවයි. ෆේස්බුක්, ඉන්ස්ටර්ග්‍රෑම් අතුලු සවත් සමාජ ජාල අඩිව ගණනාවක් තවමත් අවහිර වී ඇත.
No comments:
Post a Comment
ඔබගේ අදහස්, යෝජනා, චෝදනා පහතින් කොටලා යන්න.