
ගේමක් නැතුව පොටෝ රීටච් කරන්න, නොයිස් රිමූ කරන්න, අලුත් පොටෝ පරණ කරන්න, පරණ පොටෝ අලුත් කරන්න ගිනි ගින්දර සුපිරි පොටෝෂොප් ප්ලගින් ටිකක් මේ. මෙතන ප්ලගින් 3ක් තියෙනවා. ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගෙන එක්ස්ට්‍රැට් කර ගන්න. මතක ඇතුව අන්තර්ජාල සබදතාවය නවත්වා මෙය සිදු කරන්න. සාමාන්‍ය පරිදි ප්ලගින් තුන ඉන්ස්ට්‍රෝල් කර ගන්න. දැන් ෆිල්ටර් මෙනුවේ ඉමැජනොමික් කොටසින් ප්ලගින් එකින් එක තෝරා ඇක්ටිව් කර ගන්න. කී ජෙනරේට් කර ගන්න කී ජෙන් එක පාවිච්චි කරන්න. වෛරස් ගාඩ් බර බරේ දැම්මොත් පොඩ්ඩක් ඉනැක්ට්ව් කරලා වැඩේ කර ගන්න. දැන් රන් කරලා බලන්නකෝ වැඩේ. ඔබට ජය.
9.8 MB
maxxxxxxxxxx
ReplyDeleteThanks brother this is awesome...
ReplyDelete