

ඔබගේ වටිනා කියන දේවල් පරිස්සමට අරන් තියන්න ගිගා බයිට්100ක ක්ලවුඩ් සටෝරේජ් එකක් මෙන්න. මේ සේවය ලබා දෙන්නේ degoo.com කියන වෙබ් අඩවියෙන්. වින්ඩෝස්, ඇන්ඩ්‍රොයිඩ් වගේම අයි ඕ එස් වලටත් ගැලපෙන නිසා හැමෝටම පාවිච්චි කරන්න පුලුවන්. ගූගල් ඩ්‍රයිව් එකෙන්, මීඩියා ෆයර් වලින්, ඩ්‍රොප් බොක්ස් වලින් ඩිංග ඩිංග එකතු කරනවට වඩා මේ වැඩේ ලේසියිනේ. අප්ලෝඩ් කරන ෆයිල් "SSL/TLS secure tunnel" එක හරහා එන්ක්‍රිප්ට් කරන නිසා ෆයිල් වල ආරක්ෂාව ගැන බය වෙන්න දෙයක් නෑ කියල තමා මේගොල්ලො කියන්නේ. ඒ විතරක් නවේ ඔයාලා ලග තියෙන ඕනෑම ඩිවයිසස් 2ක් මේ හරහා නොමිලේම බැකප් කරල තියන්නත් පුලුවන්ලු. එහෙනම් සයිට් එකට විසිට් එකක් දාලා බලන්න. ඔබට ජය.
Good work bro!
ReplyDelete