
ගොඩක් අය සිංහලෙන් සොෆ්ට් වෙබ් එකෙන් ඉගෙන ගෙන ෆයිවර් වලට අත ගහලා සාර්ථකව කරගෙන යනවා. අන්න ඒ අයට තමනගෙ සර්විස් එකේ ගුණාත්මක බව වැඩි කර ගන්න වගේම, සේල්ස් වැඩි කරගන්න වැදගත් වෙන සුපිරි ඊබුක් එකක් මෙන්න. ඊබුක් එකේ නම ෆයිවර් ප්‍රෙස්(Fiverr-press). ෆයිවර් වැඩේට මුල ඉදලම අත ගහන කෙනෙකුට වුනත් අවශ්‍ය මූලික දැනුම මෙහි තියෙනවා. අපිනම් මේ ගැන දන්නවා කියල දැන් ගොඩක් ෆයිවර් එක්ස්පර්ට්ල කියයි. ඒත් ෆයිවර් ගැන විවිධ ප්‍රශ්න අහලා මට හැමදාම මේල් එවන, චැට් කරන ගොඩක් යාලුවොන්ට මේක වැදගත් වේවි. එහෙනම් දැන්ම බාගන්න. ප්‍රශ්න තියෙනවනම් පහලින් කොටාගෙන යන්න. ඉඩ ලැබෙන හැම වෙලාවකම මම ඔයාලට උදව් කරනවා. ජය!
6 MB

Hey bro, I have purchased OTOs as well. If you think they're good to share, I'll send them to you.
ReplyDeleteGood post..