කොරෝනා කේස් එකත් එක්ක ඔන්ලයින් සන්නිවේන කටයුතු සඳහා අපි වැඩියෙන් නැඹුරු වුනා. ඒ අතර වට්ස්ඇප් මෘදුකාංගය ඉදිරියෙන්ම ඉන්නේ එමඟින් ලැබෙන පහසුකම් නිසාවෙනි. එදිනදා භාවිත කරන ඇප් එකක් වුනාට අපි වට්ස්ඇප් පිළිබඳව නොදන්න කරුණු ගොඩක් තියෙන බව පහතින් බාගන්න දීල තියෙන ඊබුක් එක කියෙව්වාම තේරුම් යාවි. වට්ස්ඇප් ඇතුලේ ෆොටෝස් එඩිට් කරන් ආකාරය, ඉමෝජීස් භාවිතා කරන ආකාරය, වෝල් පේපර් ඇතුලත් කරන ආකාරය සහ තව වැඩ කිඩ ගොඩක් මෙයින් ඉගෙන ගන්න පුලුවන්. එහෙනම් බාගන්න. ජය.38.5 MB


No comments:
Post a Comment
ඔබගේ අදහස්, යෝජනා, චෝදනා පහතින් කොටලා යන්න.