
ගොඩක් අය මේ දවස්වල යූටියුබ් වලට අතගහලා තියෙනවා. ඒත් ඒ හැමෝම සාර්ථකද? තවත් කෙනෙක් කරන දෙයක් ගෙඩිපිටින් කොපි කරලා යූටියුබ් වල සාර්ථකත්වයට පත්වීම හරිම අවමයි. ඉතිං සාමාන්‍ය යූටියුබ් වීඩියෝවකට වඩා වෙනසකින් යුතුව වීඩියෝ නිර්මාණය කරන අකාරය යූටියුබ් අල්ටිමේට් (YouTube Ultimate) ඊපොත මඟින් කියලා දෙනවා. ඒ් වගේම යූටියුබ් වලට ආධුනික අයෙකුට වුනත් තේරුම් ගහ හැකි මෙම ඊ-පොතෙහි යූටියුබ් සඳහා අවශ්‍ය උපාංග, වීඩියෝවක් පියවරෙන් පියවර නිර්මාණය කරන ආකාරය, නොමිලේ ඉමේජස් සහ සවුන්ඩ්ස් ලබා ගන්නා ආකාරය ආදී.. සියල්ල අන්තර්ගතයි. එහෙනම් බාගෙන කියවන්න. ජය.
1.2 MB

No comments:
Post a Comment
ඔබගේ අදහස්, යෝජනා, චෝදනා පහතින් කොටලා යන්න.