ජල්තර වෙබ් වලට රිංගන්න දෙන්නෙ නැද්ද?මේ පාරත් ‍ලංකාවට ගූගල් සෙක්ස් කප් එක අරන් දෙන්න දගලන අපේ පච්ච සිරාල ටිකට රටත් බේර‍ගෙන,ජාමත් බේර ගන්න නියම භාන්ඩයක්.ඒ වගේම ලංකාවට එකඩොලරයක් හරි ඇදල දෙන්න ඔන්ලයින් ජොබ් කරන අපේ කොල්ලො ටිකට ‍වැඩක් ගන්න පුලුවන් සොෆ්ට්වෙයා එකක්.
නමින්ම තේරෙනවනේ මේකෙන් අයි පී ඇඩ්‍රස්,කාටත් ඇඩ්‍රස් නැති වෙන්න හංගන්න පුලුවන්.වැඩිය කියන්න දෙයක් නෑ.බා ගත්ත.ඉන්‍ට්‍රෝල් කොරා.කැරකුවා.ලොග් වුනා.දේශපාලුවෝ මොනව කලත් කමක් නෑ.පිට රටකට ගියම තමන්ගෙ රට සිරි ලංකාව කියල කොන්ද කෙලින් තියාන කියන්න ඕන අය,තමන්ගෙ රට ගැන කැක්කුමක් තියෙන අය ඉන්නවනම් මේකෙන් අයි පී වෙනස් කරලා සෙක්ස් සර්ච් කරපල්ලා.හැමදාම හවසට පොල්ල අතේ තියානඉන්ටර්නෙට් කැෆේ වලට රිංගන චමිනදලාටත් මේ ගැන කියා දුන්නොත් හොදා.ලංකාවේ ඇලෙක්සා රෑන්ක් වල පලමු වෙබ් අඩවි 100 ගත්තම ‍බාගෙට බාගයක් කුනුහරැප.ඒ කියන්නෙ මේ පාරත් සෙක්ස් කප් ගහල චාටර් වෙනවද?

Safe IP බා ගන්න-2.3 MB

අයි පී හංගන්න-බ්ලොක් වෙබ් වලට රිංගන්න-Safe IP

1 comment:

  1. ඩවුන්ලෝර්ඩ් වෙන්න දැම්මා බලමු කොහොමද කියලා .දිගටම වැඩේ කරගෙන යන්න සුභ පතනවා

    ReplyDelete

ඔබගේ අදහස්, යෝජනා, චෝදනා පහතින් කොටලා යන්න.