ඉතිං මෙහිදී ඔබට තිබෙන්නේ එවැනි කැප්චා විසදා සහය වීමටයි. කැප්චා 1000 විසදීමට අදාලව ඔබට ඩොලර් 1.5ක මුදලක් ආසන්න වශයෙන් ලැබෙනවා. ශ්‍රී ලංකා රුපියල් වලින් ගත්තොත් රු.557/=ක් පමණ. ඔබේ පරිගණකයෙන් වගේම ටැබ් එකෙන්, ස්මාර්ට් දුරකථනයෙන් වුවද මේ වැඩේ කරන්න පුළුවන්. කරන්න තියෙන්නේ සරල දෙයක්. පහත ලින්ක් එකෙන් ගිහින් ටූකැප්චා වෙබ් අඩවියේ රෙජිස්ටර් වෙන්න. ඒ සඳහා ඒම වෙබ් පිටුවේ ඉහළ දකුණුපස කෙලවර ඇති ලා කොල පැහැති Sign Up බට්න් එක ක්ලික් කරන්න.
මෙතනින් වෙබ් අඩවියේ රෙජිස්ටර් වෙන්න - https://bit.ly/3g7I8UX
ඔබේ ඊමේල් ලිපිනය සහ කැපිටල්, සිම්පල් අකුරු හා අංක සමඟ සකස් කල මතක තබා ගත හැකි පාස්වර්ඩ් එකක් ලබා දී Continue කරන්න.
ඔබ ලබා දුන් ඊමේල් ලිපිනයට ටූකැප්චා වෙබ් අඩවි මඟින් ලැබෙන ඊලිපියේ ඇති රහස්‍ය අංකය ලබා දී හෝ සබැදිය ක්ලික් කර ගිණුම තහවුරු කරන්න. ඊට පසු ගැබෙන වෙබ් පිටුවෙන් I'm A Worker යන්න තෝරන්න.
දැන් ඔබට ලැබෙන පිටුවෙන් Start Work යන්න ක්ලික් කර විවිධ වර්ගයේ කැප්චා 16ක් සඳහා මුහුණ දීමට, උපදෙස් සමඟ විනාඩි 2ක පමණ පුහුණුවක් ලැබෙනු ඇත. එය සාර්ථකව අවසන් කල පසු වෙබ් අඩවියේ මෙනුවෙන් Dashboard තෝරා නැවත Start Work යන්න ක්ලික් කිරීමෙන්, ඔබ වැඩ කිරීම ආරම්භ කරන්න. ඔබ කැප්චා විසදන වාරයක් පාසා ඔබේ ගිණුමට මුදල් බැර වනු දැකගත හැකිය.
ඩොලර් 0.25 හෝ ඊට වැඩි මුදලක් එකතු වූ පසු බිට්කොයින්, පේයීර්, ෆර්ෆෙක්ට් මනී වැනි ක්‍රම හරහා මුදල් තම ගිණුම් වෙත ලබාගන්න. මම බිට්කොයින් මඟින් බයිනෑන්ස් ගිණුමට සහ පේයීර් ක්‍රම හරහා සාර්ථකව මුදල් ලබා ගත්තෙමි.
ඔබේ ආදායම වැඩි කර ගන්නා ආකාර
01. ඔබ වැඩ කිරීමට ගන්නා ඩිවයිස් එක අනුව අදාල වින්ඩෝස්/ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංගය, වෙබ් අඩවියේ Software මෙනුව තුළින් බාගෙන ඉන්ස්ට්‍රෝල් කර ගන්න. අනතුරුව ඔබේ ගිණුමෙහි Dashboard පිටුවෙහි පහල Client Key ලෙස දක්වා ඇති රතු පැහැති කේතය ඔබ ඉන්ස්ට්‍රෝල් කරගත් මෘදුකාංගය වෙත ඇතුලක් කර, ප්ලේ බටනය ක්ලික් කර වැඩ කරන්න.
02. ඔබේ අන්තර්ජාල සම්බන්ධතාවයේ වේගය මේ සඳහා සෘජුවම බලපානු ලබයි. එබැවින් වේගවත් අන්තර්ජාල සම්බන්ධතාවක් භාවිතා කරන්න. එමෙන්ම අන්තර්ජාල භාවිතය අඩු රාත්‍රී කාලයේ සහ පාන්දර කාලයේ වැඩ කිරීමට සෑම විටම උත්සාහ කරන්න. එමඟින් කැප්චා ඔබේ ගිණුම වෙත ලැබීමේ වේගය ඉහළ යයි.
03. ඔබේ කැප්චා විසදීමේ හැකියාව වැඩි වූ පසු ගිණුම් දෙකක් හෝ කිහිපයක් සකස් කර උපාංග කිහිපයක් මඟින් වැඩ කරන්න. මම ඩෙස්ක්ටොප්, ලැප්ටොප් හා ස්මාර්ට් ෆෝන් එක, එකවර භාවිත කර ගිණුම් 3ක් සමඟ කටයුතු කරන අතර එමඟින් කැප්චා ලෝඩ් වෙන තුරු බලා සීටීමට අවශ්‍ය නොවන අතර වැඩි ආදායමක්ද එකවර ලබා ගත හැකිය.
04. ඔබේ නිවද්‍යතාවය, කාර්යක්ෂතාවය සහ සේවා කාලය මත, ඔබට වැඩි ගෙවීම් සහිත කැප්චා ප්‍රෙහේලිකා ලැබෙනු ඇත.
අවවාදය - කිසිවිටෙකත් එක් උපාංගයක් ගිණුම් කිහිපයක් සඳහා භාවිතා කරන්න එපා. ඔබේ ගිණුම අහිමිවීමට හේතුවනු ඇත. එක් උපාංගයකට එක් ගිණුමක් ලෙස භාවිත කරන්න. සෑම විටම නිවද්‍යතාවය පවත්වා ගැනීමට උත්සාහ කරන්න.
මෙතනින් වෙබ් අඩවියේ රෙජිස්ටර් වෙන්න - https://bit.ly/3g7I8UX
ටූකැප්චා ආදායම වැඩි කර ගන්නා තවත් ක්‍රම කිහිපයක් සිංහලෙන් සොෆ්ට් වෙතින් ලගදීම. ප්‍රශ්න කමෙන්ටුවකින් කියන්න. රැදී සිටින්න. ජය.
ටයිප් කිරීම සහ සරල ප්‍රෙහේලිකා විසදීම මඟින් මුදල් උපයමු
එස් එල් ටී මොබිටෙල් ආයතනය විසින් ගිගාබයිට් 10ක එනි ටයිම් ඩේටා නැවතත් සිය පාරිබෝගිකයින් වෙත නොමිලේ ලබා දෙනවා. නොමිලේ ගිගාබයිට් 10 ලබා ගැනීම සඳහා මොබිටෙල් සම්බන්ධතාවයකට අමතරව "Mobitel Selfcare" ඇප් එක අවශ්‍ය වෙනවා.
Mobitel Selfcare ඇප් එක බාගෙන තම සම්බන්ධතාවය ඇතුලත් කල පසු, ඇප් මුහුණතෙහි දකුණුපස ඉහළ කෙලවරේ ඇති, ඉරි කෑලි තුනක අයිකනය මඟින් "Scan QR Code" යන්න තෝරා පහත දී ඇති QR Code එක ස්කෑන් කරන්න. වැඩේ හරියට කලොත් ඔබ ගිගාබයිට් 10ක එනි ටයිම් ඩේටා ජයග්‍රහණය කළ බවට SMS පණිවිඩයක් ලැබේවි. වැඩේ සාර්ථකයිනම් යාළුවන්ටත් ෂෙයා කරන්න. ප්‍රශ්න තිබුණොත් කමෙන්ට් එකක් දාන්න. ජය.
මොබිටෙල් ගිගාබයිට් 10ක් නොමිලේ! නැවතත්..
FreeBitcoin හැඳින්වීම:
FreeBitcoin 2013 දී Bitcoin ප්රතිලාභ වැඩසටහනක් ලෙස ආරම්භ කරන ලදී. එතැන් සිට FreeBitcoin, Bitcoin ප්රතිලාභ කර්මාන්තයේ ඉහළම ස්ථානයට පැමිණ ඇත. Freebitcoin හි ප්‍රධාන කාර්යය වන්නේ එහි අවසන් නොවන බිට්කොයින් ප්‍රවාහය හරහා එහි පරිශීලකයින්ට ප්රතිලාභ ලබා දීමයි. කාලීනව ඔවුන් තම වෙබ් අඩවිය විශ්වාසදායක කිරීමට BTC ගුණ කිරීම, ලොතරැයිය, ත්‍යාග ලකුණු (Rewards Points), ඔට්ටු ඇල්ලීම, තරඟය වැනි විශේෂාංග කිහිපයක් හඳුන්වා දී ඇත. FreeBitcoin මඟින් බිට්කොයින් උපයා ගැනීමට ක්‍රම කිහිපයක් තිබේ. ඒ සෑම එකක්ම විස්තරාත්මකව පහත විස්තර කෙරේ.
සම්බන්ධ වීමට මෙතන ක්ලික් කරන්න - https://bit.ly/3FZrlxM
1. FreeBitcoin බිට්කොයින් ප්‍රවාහය:
Freebitcoin වෙබ් අඩවිය එක් පැයකදී ඩොලර් 200 ක් දක්වා උපයා ගත හැකි, ලොව වැඩිම මුදලක් ගෙවන බිට්කොයින් ප්‍රවාහයයි. Freebitcoin එහි සාමාජිකයින්ට සෑම පැයකට වරක් bitcoins හිමිකම් පෑමට ඉඩ සලසයි. එබැවින්, freebitcoin හි දිනකට 24 වතාවක් බිට්කොයින් ඉල්ලා සිටිය හැකිය. පහත දැක්වෙන පින්තූරය ඔබට FreeBitcoin ප්‍රවාහය පිළිබඳ දළ විශ්ලේෂණයක් ලබා දෙනු ඇත. FreeBitcoin ප්‍රවාහය Bitcoin සඳහා හිමිකම් පෑමට කැප්චා විසදා(I'm not a Robot යන්නට හරි ලකුණ ), ROLL බටනය ක්ලික් කරන්න. ඔබේ සාමාජිකත්වයේ වයස සහ හිමිකම් පෑමේ වාර ගණන මත පදනම්ව, ඔබට එක් හිමිකම් පෑමකට ඩොලර් 200 දක්වා ත්‍යාග ලැබෙනු ඇත. Bitcoin අගය ඉතා වාෂ්පශීලී බැවින්, ප්‍රවාහ පිටුවේ ලබා දී ඇති ගෙවීම් අගය සෑම තත්පරයකම වෙනස් වන නමුත් මූලික USD අගය $0.002 සිට $200 දක්වා සමාන වේ. ROLL බටනය ක්ලික් කිරීමෙන් පසු, හිමිකම් අගය තිරය මත දිස්වනු ඇති අතර, හිමිකම් කියන ලද බිට්කොයින් ගිණුම් ශේෂයට එකතු වේ. Freebitcoin faucet claim සෑම හිමිකම් පෑමකදීම, පරිශීලකයින්ට නොමිලේ ලොතරැයි ටිකට් 2ක් සහ ත්‍යාග ලකුණු 4-12ක් දක්වා ත්‍යාග පිරිනමනු ලබන අතර ඒවා විස්තරාත්මකව පහත විස්තර කෙරේ. සාමාජිකයින්ට ප්රවාහයට නිතර හිමිකම් කියමින් සහ මිතුරන් යොමු කිරීමෙන් ප්රවාහයෙන් වැඩි බිට්කොයින් උපයා ගත හැකිය.
2. FreeBitcoin ප්‍රවර්ධන ඊමේල් ලිපි
ඔබ Freebitcoin වෙත රෙජිස්ටර් වූ ඊමේල් ගිණුම වෙත දිනකට ප්‍රවර්ධන ඊමේල් ලිපි දෙකක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් Freebitcoin ආයතනය විසින් එවනු ලබනවා. පහත දක්වා ඇති රූපයේ පරිදි එම ඊමේල් ලිපිවල ඇති Wheel Of Fortune 1 Free Spin Credit මත ක්ලික් කිරීමෙන් ඔබට විවිධ ත්‍යාග වලට හිමිකම් කිව හැකිය. එබැවින් දිනපතා ඔබට ලැබෙන ප්‍රවර්ධන ඊමේල් ලිපි මඟින් උපයන්න.
3. FreeBitcoin හි BTC ගුණ කරන්න: Multiply BTC
BTC ගුණ කිරීම FreeBitcoin ඊළඟ මට්ටමට ගෙන යන අතර එමඟින් සාමාජිකයින්ට සාධාරණ HI-LO ක්‍රීඩාවක් ක්‍රීඩා කිරීමෙන් ඔවුන්ගේ බිට්කොයින් Multiply කළ හැකිය. ක්‍රීඩාව ක්‍රීඩා කිරීමට පරිශීලකයා ඔට්ටු මුදල තෝරා BET HI හෝ BET LO ක්ලික් කළ යුතුය. දක්වා ඇති අගය මත පදනම්ව, දිනුම්/පරාජය යන පණිවිඩය පෙන්වනු ඇත. Freebitcoin - Bet Hi Lo ඔට්ටු ඇල්ලීමට භාවිතා කරන සෑම 0.00000500 BTC සඳහා එක් ලොතරැයියක් සහ එක් ත්‍යාග ලකුණක් ලබා දෙයි.
4. FreeBitcoin මත ලොතරැයිය දිනා ගන්න:
FreeBitcoin ලොතරැයිය ඔබට 3BTC දක්වා දිනා ගත හැක. FreeBitcoin විසින් සතිපතා ලොතරැයි දිනුම් ඇදීමක් පවත්වනු ලබන අතර, සියලුම සාමාජිකයින් සහභාගී වීමට සුදුසුකම් ලබයි. FreeBitcoin භාවිතා කරන්නන් ප්‍රවාහය තුළ Bitcoin හිමිකම් කියන විට, ඔවුන්ට ලොතරැයිපත් 2ක් සහ ඔබගේ රෙෆරල් කෙනෙකුගේ ක්ලික් එකක් සඳහා ලොතරැයිපත් 1ක් ද පිරිනැමේ. එසේම, ඔබ ගුණ කිරීමේ ක්‍රීඩාවේ යෙදෙන විට, එක් ලොතරැයි ටිකට් පතක් ත්‍යාග ලැබේ. සාමාජිකයින්ට ගිණුම් ශේෂය භාවිතයෙන් හෝ FreeBitcoin හි Bitcoin ආයෝජනය කිරීමෙන් ප්‍රවේශපත් මිලදී ගත හැකිය.
5. FreeBitcoin හි නොමිලේ Rewards Points දිනා ගන්න:
Freebitcoin ප්‍රවාහය මත Bitcoin හිමිකම් පෑම, bitcoin Multiply කිරීම සහ රෙෆරල් ක්‍රියා සඳහා Rewards Points ගෙවයි. ස්මාර්ට්ෆෝන්, හාර්ඩ්වෙයා වොලට්, ස්මාර්ට් ඔරලෝසු, ගිෆ්ට් කාඩ්, බෝනස් යනාදිය සඳහා Rewards Points යොදා ගත හැක. වැඩි සාමාජිකයින් යොමු කිරීම අපට වැඩි Rewards Points උපයා ගැනීමට උපකාරී වේ. FreeBitcoin රෝල් සඳහා ලොතරැයි ටිකට්පත් හිමිකම් ලබා ගැනීමට ඔබ කැමති නැතිනම්, එය Rewards Points බවට පරිවර්තනය කිරීමට කළ හැකිය. Rewards Points වෙන කවරදාටත් වඩා වේගයෙන් Bitcoin රැස් කිරීමට ඔබට උපකාරී වනු ඇත.
6. FreeBitcoin සාමාජිකයන් එකතු කිරීමේ/රෙෆරල් වැඩසටහන:
රෙෆරල් වැඩසටහනක් නොමැතිව, මෙම ආකාරයේ ප්රතිලාභ ලබා දෙන වැඩසටහන් අසාර්ථක වීමට ඉඩ තිබුණි. FreeBitcoin රෙෆරල් වැඩසටහන මඟින් යොමු කිරීමේ ප්‍රවාහ හිමිකම් වලින් 50% කොමිස් සහ bitcoin Multiply ක්‍රීඩාව සඳහා යොමු කිරීම් වියදම් කරන මුදලින් 0.4% කොමිස් ප්රතිලාභ ලබයි. FreeBitcoin වෙත තවත් සාමාජිකයින් යොමු කිරීමෙන්, ඔබට නිෂ්ක්‍රීය ආදායමක් ලෙස නොමිලේ Bitcoin වටිනා ඩොලර් දහස් ගණනක් උපයා ගත හැකිය.
7. FreeBitcoin තරඟ වලට සහභාගී වන්න:
FreeBitcoin තරඟය යනු තරඟයේ පළමු ස්ථානයට පැමිණීමෙන් ඔබට $10000 දක්වා දිනා ගත හැකි සියලු දෙනාගේ විභව තරඟයකි. ඔබට Referrals හරහා සෘජුව සහ වක්‍රව තරඟයට සහභාගී විය හැක. තරඟයට ඇතුල් වීමට ඔබ ඔට්ටු ඇල්ලීම ආරම්භ කළ යුතුය, නැතහොත් Referral wagger හරහා ස්වයංක්‍රීයව තරඟයට ඇතුල් විය යුතුය. Wagger තරඟයේ ඉහළම ස්ථාන 10 සෑම සතියකම මුළු මුදල $21600 උපයනු ඇත.
8. FreeBitcoin ගෝල්ඩන් ටිකට් තරඟය:
FreeBitcoin තරඟය ගෝල්ඩන් ටිකට් තරඟයට ඇතුල් වීමෙන් Lamborghini හෝ Lamborghini මිලට සමාන Bitcoin දිනා ගැනීමට අවස්ථාවක් ලබා ගන්න. BTC 0.00025000 ට වඩා වැඩි නොවන ගෝල්ඩන් ටිකට් පතක් මිලදී ගැනීමෙන් ඔබට තරඟයට ඇතුළත් විය හැකිය. තවත් ගෝල්ඩන් ටිකට්පත් මිලදී ගැනීමෙන් ජයග්‍රහණය කිරීමේ සම්භාවිතාව වැඩි කරන්න. මෙය සම්පූර්ණයෙන්ම වාසනාව මත පදනම් වූවත්, ඔබට ඕනෑම වේලාවක ඉක්මනින් Bitcoin කෝටිපතියෙකු වීමට අවස්ථාවක් ලබා ගත හැකිය.
9. FreeBitcoin ඉතිරි කිරීමේ බැංකුවෙන් පොලී උපයන්න:
මම කලින් කිව්වා වගේ, FreeBitcoin BTC උපයන වෙබ් අඩවියකට වඩා වැඩි පහසුකම් සපයයි. එය ඉතුරුම් මුදල් පසුම්බියක් ලෙස ක්‍රියා කරයි, එහිදී ඔබට වසරකට 4.08% දක්වා පොලියක් උපයා ගත හැක. ඔබ දැනට භාවිතා කරන මුදල් පසුම්බිය වෙනුවට ප්‍රාථමික මුදල් පසුම්බියක් ලෙස භාවිතා කිරීමෙන් නොමිලේ Bitcoin උපයන්න. FreeBitcoin ගෙවීම් නියමයන්: FreeBitcoin ඔවුන්ගේ සාමාජිකයින්ට නියමිත වේලාවට ගෙවන බව දන්නා කරුණකි. නොමිලේ Bitcoin සෑම ඉරිදාවකම ගෙවීම් ස්වයංක්‍රීයව සිදු කරයි. අවම ගෙවීම 0.00003000 BTC වේ. ඔබගේ ගිණුමේ ශේෂය අවම සීමාවට ළඟා වුවහොත්, බිට්කොයින් ඔබේ බයිනෑන්ස් හෝ අවශ්‍ය බිට්කොයින් වොලට් එක වෙත ඝෘජුවම යවනු ලැබේ.
10. FreeBitcoin වාසනා චක්‍රය(Wheel Of Fortune):
ඔබට හිමි Rewards Points මඟින් FreeBitcoin වාසනා චක්‍රය සඳහා අවස්ථා ලබාගත හැකිය. වාසනා චක්‍රය කරකවා අදාල ත්‍යාග ලබා ගන්න. ඔබ FreeBitcoinහි සාමාජික කාලය වැඩිවත්ම Wheel Of Fortune වාර ගණන වැඩි වේ.
FreeBitcoin හි වාසි:
FreeBitcoin යනු ඉහළම වටිනාකමක් ගෙවන බිට්කොයින් ප්‍රවාහයයි. FreeBitcoin අව්‍යාජ, විශ්වාසදායක සහ නීත්‍යානුකූල ය. FreeBitcoin නියමිත වේලාවට ගෙවනු ලැබේ. ගෙවීමේ ප්‍රමාදයක් ඉතිහාසයේ වාර්තා වී නොමැත. ඔබට ප්රතිලාඵයක් ලබා ගැනීමට අවශ්‍ය නම්, FreeBitcoin හි ක්‍රියාකාරී විය හැකි තවත් පුද්ගලයින් වෙත යොමු කිරීමට ඔබට සිදු වනු ඇත. ඒ් සඳහා රෙෆරල් යටතේ ඇති ලින්කුව මෙම විස්තඑරය සමග ඔබේ මිතුරන් වෙත යොමු කරන්න.
FreeBitcoin හි ගිණුමක් සාදා ගන්නේ කෙසේද:
Freebitcoin ලියාපදිංචි කිරීමේ ක්‍රියා පටිපාටිය FreeBitcoin හි Bitcoin ඉපැයීම ආරම්භ කිරීමට, ඔබ නව ගිණුමක් ලියාපදිංචි කළ යුතුය. ලියාපදිංචි කිරීමේ පෝරමයේ, ඔබගේ ඊමේල් ලිපිනය ඇතුළත් කරන්න, මතක තබා ගත හැකි මුරපදයක් පුරවන්න. FreeBitcoin විසින් සත්‍යාපන විද්‍යුත් තැපෑලක් ඔබ වෙත එවනු ඇත. ඔබගේ ගිණුම සක්‍රිය කිරීමට ඔබට ඊමේල් ගිනූමට පිවිස සත්‍යාපන සබැඳිය ක්ලික් කිරීමට සිදුවේ. ඔවුන්ගේ වැඩසටහන් ප්‍රතිපත්තිවලට පටහැනි ලෙස ඔබේ ref ID භාවිතයෙන් ගිණුම් කිහිපයක් සාදන්න එපා. එවිට ඔබේ ගිණුම් සියල්ල සහ කාලය අපතේ යනු ඇත.
සම්බන්ධ වීමට මෙතන ක්ලික් කරන්න - https://bit.ly/3FZrlxM
අතින් වියදම් නොකර බිට්කොයින් උපයමු
අපි මීට පෙර බිට්කොයින් ගැනත්, බිට්කොයින් උපයන ආකාර ගැනත් කතා කලා ඔබට මතක ඇති. ෆ්‍රී බිට්කොයින් වෙබ් අඩවිය හරහා දැනටමත් ඔබ යම් බිට්කොයින් ප්‍රමාණයක් උපයා වොලට් එකට මාරු කරගන්න ඇති. ඔබට තාමත් බිට්කොයින් උපයන පෝස්ට් එක කියවන්න බැරි වුනානම් මෙතනින් ගිහින් කියවන්න. අද කියන්න යන්නේ ඔබ ඉපයූ බිට්කොයින් මඟින් ලාභ ලබන්න පුළුවන් ක්‍රමයක් ගැනයි. දැනටමත් ඔබ කොටස් වෙළදපල ගැන දන්නවා. කොටස් මිල අඩු වූ විට කොටස් මිලදීගෙන වැඩි වූ විට විකිණීම මඟින් ලාභ උපයාගත හැකියි.
ඒ වගේ බිට්කොයින් ඇතුළු ක්‍රිප්ටෝ මුදල් වල වටිනාකම් ඉහල පහල යෑම නිවරදිව පුරෝකථනය කරලා එමඟින් ලාභ ලබන්න පුළුවන්. ඉතිං ඒ සඳහා අපිට භාවිතා කල හැකි ෆ්ලැට්ෆෝම් රාශියක් ඇති අතර, බයිනෑන්ස් එයින් පෙරමුන ගන්නවා. බයිනෑන්ස් වෙබ් අඩවිය ජනප්‍රිය වීමට එහි ක්‍රිප්ටෝ මුදල් හුවමාරු වේගය, නිවරද්‍යතාව හා පරිශීලකයන්ට ලබා දී ඇති පහසුකම් හේතු වෙනවා. ඉතිං ඉදිරි දිනවල පෝස්ට් කිහිපයක් මඟින් අපි පියවරෙන් පියවර බයිනෑන්ස් හරහා ක්‍රිප්ටෝ කරන්සි ට්‍රේඩින් ගැන කතාකරන්න බලාපොරොත්තු වෙනවා. පළමු පියවර විදිහට මෙම වෙබ් අඩවියේ ඔබ රෙජිස්ටර් වීම අවශ්‍යයයි. ඒ් සඳහා මෙතනින් ගිහින් රෙජිස්ටර් වෙන්න. එහෙම නැතිනම් පහත ලබා දී ඇති ඉමේජයේ QR කේතය ඔබේ ස්මාර්ට් ෆෝන් එකෙන් ස්කෑන් කරන්න. මගේ රෙෆරල් කෙනෙක් වීමෙන් ඔබට බයිනෑන්ස් සම්බන්ධ උදව් අවශ්‍ය තැන් වලදී ඔබට පෞද්ගලිකව උදව් කිරීම, ට්‍රේඩින් සම්බන්ධ වැඩිදුර දැනුම ලබා දීම හා නොමිලේ ට්‍රේඩින් සිග්නල් ලබා දීම සිදු වෙනවා. ඔබට ඊ-මේල් ලිපිනය හෝ ජංගම දුරකථන අංකය ලබා දීමෙන් රෙජිස්ටර් වෙන්න පුළුවන්. මෙහිදී ඔබ සම්බන්ධ නිවැරදි තොරතුරු ලබා දීම වැදගත් වෙනවා. බයිනෑන්ස් ගිණුම සක්‍රීය කිරීම ඔබේ ජාතික හැඳුනුම්පත හෝ විදේශ ගමන් බලපත්රයෙහි ඡායාරූපයක් සහ සෙල්ෆි ඡායාරූයක් ලබා දිය යුතුයි.
බොහෝ අයගේ පරිගණක වල වෙබ් කැම් නොමැති නිසා, ස්මාර්ට් ෆෝන් භාවිතයෙන් බයිනෑන්ස් ගිණුම සකස් කිරීම වඩා පහසු හා සුදුසු බව කියන්න පුළුවන්. සම්පූර්ණයෙන්ම සිංහලෙන් පමණක් ඇති පැරණි ජාතික හැඳුනුම්පතක් වුවද වෙබ් අඩවිය මඟින් පිළිගන්නා නිසා පහසුවෙන් රෙජිස්ටර් වෙන්න පුළුවන්. එහෙනම් රෙජිස්ටර් වෙන්න. ඔබට ජය.
බයිනෑන්ස් වලින් මුදල් උපයමු
මෑන්ඊටර් ගේම්ප්ලේ එක මෙතනින් බලන්න
ඩොලර් 18.99ක් වටිනා මෑන්ඊටර් (Maneater) ගේම් එක මේ දවස්වල එපික් ස්ටෝරුවේ නොමිලේ දෙනවා. මෑන්ඊටර් ගේම් එක මඟින් මිනිසුන් හා මත්ස්‍යයින් ආහාරයට ගැනීමමෙන් තම පැවැත්ම තහවුරු කරගන්නා මෝරෙකුගේ චරිතය මෙහෙයවීමට ක්‍රීඩකයාට හැකියාව ලැබේ. මුහුදු ජීවීන් විශාල ප්‍රමාණයක් ඇතුළත් මෙම ක්‍රීඩාවේදී මෝරුන් දඩයමේ යන මිනිසුන්ගෙන් හා සතුරු ජීවීන්ගෙන් බේරී ක්‍රමයෙන් ඔවුන්ව ගොදුරු කරගත යුතු වේ. ඉතිං එපික් ස්ටෝරුව තාම කොම්පියුටරේට ඉන්ස්ට්‍රෝල් කර ගෙන නැති අය මෙතනින් ගිහින් බා ගන්න. ඊට පස්සේ ඉන්ස්ට්‍රෝල් කරලා රෙජිස්ටර් වෙලා ස්ටොර් (Store) ටැබ් එකෙන් නොමිලේ දෙන මෑන්ඊටර් ගේම් එක ඇඩ් කර ගන්න. ඊට පස්සේ ඩේටා තියෙන වෙලාවක ඩවුන්ලෝඩ් කරලා සෙල්ලම් කරන්න. මේ ගේම් එක නොමිලේ දෙන්නේ 2022.06.16 දක්වා පමණයි. ඒ නිසා ඉක්මන් කරන්න. ජය.
ඩොලර් 18.99ක් වටිනා මෑන්ඊටර් ගේම් එක නොමිලේ - Maneater Game For Free
සොරකම සහ දඬුවම් මිනිසත්කම සමඟ..💐
අවුරුදු 15 ක පිරිමි ළමයෙකු ගැන විනිසුරුවරයාගේ මෙම වාක්‍යය කියවා මම ඇඬුවෙමි...*
මේ අවුරුදු පහළොවක කොල්ලෙක්.... කඩේකින් පාන් හොරකම් කරද්දි අහුවුණා. මුරකරුගේ ග්රහණයෙන් බේරීමට උත්සාහ කිරීමේදී ගබඩාවේ රාක්කයක් ද කැඩී ගොස් ඇත.
විනිසුරුවරයා අපරාධය අසා ළමයාගෙන් ඇසුවේ, “ඔබ ඇත්තටම යමක්, පාන් සහ චීස් රොටියක් සොරකම් කළාද?”*
පිරිමි ළමයා බිම බලාගෙන පිළිතුරු දුන්නේය.;- "ඔව්."
විනිසුරු: - "ඇයි?"
පිරිමි ළමයා: - "මට එය අවශ්‍ය විය."
විනිසුරු: - "ඔබට මිලදී ගැනීමට නොහැකිද?"
පිරිමි ළමයා: - "සල්ලි තිබුණේ නැහැ."
විනිසුරු: - "එය පවුලෙන් ගන්න."
කොල්ලා :- “ගෙදර ඉන්නේ අම්මා විතරයි. අසනීප සහ රැකියා විරහිත.
විනිසුරු: - "ඔබ කිසිවක් කරන්නේ නැද්ද?"
කොල්ලා :- " ඉස්සර කාර් එකක් හේදුවා. අසනීප අම්මව බලාගන්න දවසක් නිවාඩු ගත්තම මාව අයින් කළා.”
විනිසුරු: - "ඔබ කාගෙන්වත් උදව් ඉල්ලන්නේ නැද්ද?"
කොල්ලා: - “උදේ ඉඳන් ගෙදරින් පිටවෙලා, පනස් දෙනෙක් (50) විතර ළඟට ගියා, ඒත් උදව්වක් ලැබුනේ නෑ; එමනිසා, මම මෙම පියවර අවසානයේ දී ගැනීමට තීරණය කළා.
*තර්ක අවසන් වූ විට විනිසුරුවරයා තීන්දුව ප්‍රකාශ කිරීමට පටන් ගත්තේය;
"සොරකම් කිරීම සහ විශේෂයෙන් බඩගිනි පිරිමි ළමයෙකු විසින් පාන් සොරකම් කිරීම ඉතා නින්දිත අපරාධයක් වන අතර මෙම අපරාධයට අපි සියල්ලෝම වගකිව යුතුය."
මා ඇතුළු උසාවියේ සිටින සෑම පුද්ගලයෙක්ම වැරදිකරුවන් සහ අපරාධකරුවන් වන බැවින් මෙහි සිටින සෑම පුද්ගලයෙකුටම ඩොලර් දහය බැගින් දඩ නියම කෙරේ. ඩොලර් දහයක් නොදී කාටවත් මෙතැනින් යන්න බැහැ.”*
මෙසේ පවසමින් විනිසුරුවරයා තම සාක්කුවෙන් ඩොලර් දහයක් ගෙන පෑන අතට ගෙන ඒ අනුව නම ලියන්නට පටන් ගත්තේය.
- ‘ඊට අමතරව, බඩගිනි ළමයෙකු පොලිසියට භාර දීම නිසා මෙම පාන් කඩයට ඩොලර් දහසක් දඩ ගසමි.
‘පැය 24ක් ඇතුළත දඩ මුදල තැන්පත් නොකළහොත් ගබඩාවට මුද්‍රා තැබීමට උ*සාවිය නියෝග කරයි.’ එසේම බඩගින්නේ සිටින පිරිමි ළමයෙකු උසාවියට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් පොලිසියට ඩොලර් දහසක මුදලම දඩ ගසමි.
'මම මේ දරවාට සම්පූර්ණ දඩ මුදලම දීලා උසාවියෙන් ඒ ළමයාගෙන් සමාව ඉල්ලනවා.'
තීන්දුව ඇසීමෙන් පසු උසාවියට පැමිණ සිටි පිරිසගේ දෙනෙතින් කඳුළු වැගිරෙන්නට විය, ඒ ළමයාගේ මාංචුද ගලවා දැමී ය. ළමයාද කඳුළු සඟවා ගත් විනිසුරු වරයා දිහා විටින් විට බැලුවේය..
පසු වදන : ~
බඩගින්නේ ඉන්න කෙනෙකු කෑම සොරකම් කළොත් ඒ රටේ මිනිස්සු ලැජ්ජ වෙන්න ඕනේ.
මෙය ඔබේ හදවත ස්පර්ශ කරන්නේ නම්:
උපකාර කිරීමට කෙනෙකු තෝරා ගන්න... ඔබ අවට සිටින අය ආහාර නොමැතිව නිදා නොගත යුතුයි.
කරුණාකර මම ඔබෙන් අයදිනවා ඔබ මෙම පණිවිඩයෙන් පෙලඹී ඇත්නම්, ඔබ වෙනත් කිසිවක් කිරීමට පෙර, ඔබ වටපිට බලා කෙනෙකු සතුටු කරන්න, කොතරම් කුඩා වුවත්, ඔබ වඩා හොඳ ය. ඔබට ඇති කුඩා දෙයින් දෙන්න. ඔබට ස්තූතියි
ඔබට මෙය ඔබ අයත් වෙනත් වේදිකාවක බෙදා ගත හැක. එය අද කුසගින්නෙන් පෙළෙන අයට ආහාර සැපයීමට බොහෝ දුරක් යාවි......
( උපුටා ගැනීමකි... )
📷 අන්තර්ජාලයෙනි
Nadee samarasinghe සහෝදරියගේ පිටුවෙනි
සොරකම සහ දඬුවම් මිනිසත්කම සමඟ..
කෝවිඩ් වසංගතයත් එක්ක නිවෙස්වලට සීමා වෙලා ඉන්න ඔයාලට යූ ටියුබ් වලින් සාර්ථක ගමනක් යෑම සඳහා ඉගෙන ගත හැකි පට්ටම ඊ බුක් එකක් පහතින් බාගන්න. යූ ටියුබ් චැනල් ෆෝ ඩමීස් (Youtube Channels For Dummies) ඊ පොතෙහි යූ ටියුබ් වෙබ් අඩවිය සම්බන්ධයෙන් මූලික හැඳින්වීමේ සිට කොපිරයිට් අවධානමෙන් ඔබේ චැනලය ආරක්ෂා කර ගැනීම දක්වා සියල්ල අඩංගු කරලා තියෙනවා. ඒ වගේම යූ ටියුබ් හරහා ගූගල් ඇඩ්සෙන්ස් මඟින් මුදල් උපයන ආකාරය මෙහි ඉතා දීර්ඝ ලෙස විස්තර කරලා තියෙනවා. එහෙනම් බාගන්න. ජය.
27 MB
සාර්ථක යූ ටියුබ් චැනලයක හිමිකරුවකු වන්න
මේ දවස්වල කොවිඩ් ව්‍යසනය නිසා බොහෝ අය නිවෙස් වලට වෙලා ආර්ථික වශයෙන් ඉතාමත් අසරණ වෙලා ඉන්නේ. එවැනි අයට විශාල ආයෝජනයකින් තොරව තම නිවසේ සිටම ආරම්භ කළ හැකි ව්‍යාපාරයන් සම්බන්ධයෙන් අදහස් 597ක් පහතින් බාගැනීමට දී ඇති 597 බිස්නස් අයිඩියාස් (597 Business Ideas) ඊපොත මඟින් දැනගන්න පුලුවන්. මෙයින් ඔබ කැමති, ගැලපෙන ව්‍යාපාරයක් ආරම්භ කරන්න. ජය.
1 MB
ව්‍යාපාරයක් ආරම්භ කිරීමට හොඳම අදහස් 597ක්
බර්ඩ්ෆොන්ට් (BirdFont) මෘදුකාංගය මඟින් ඔබට ෆොන්ට් නිර්මාණය කළ හැකි අතර වැඩ අවසන් ෆොන්ට් එකක් TTF, EOT සහ SVG ෆෝමැට්ටු වලින් ලබා ගත හැකිය. මෙහිදී ඉතාමත් සරල මෙවලම් කට්ටලයක් භාවිතයෙන් ඔබේ නිර්මාණය සිදුකරන්න පුලුවන්. බර්ඩ්ෆොන්ට් ලබා දෙන මෙවලම් කට්ටලය ප්‍රමාණවත් නොවේනම් ෆොටෝෂොප් වැනි මෘදුකාංගයකින් සකස් කර ගන්නා SVG ෆයිල්ස් මෙයට ඇතුලත් කල හැකිය. එමෙන්ම ඔබ ලඟ දැනටම ඇති ෆොන්ට් එකක් වුවද මෙම මෘදුකංගය හරහා එඩිට් කරන්න පුලුවන්. බාගන්න. ජය.
42.6 MB
සරලව ෆොන්ට් නිර්මාණය කරගන්න
අපි හැමෝම යම් අරමුණක්, අශාවක් සහ යමක් සාක්ෂාත් කර ගැනීමේ කැමැත්තකින් පෙලෙනවා. Working Hard, Hardly Working, How to Achieve More, Stress Less and Feel Fulfilled by Grace Beverley ඊ පොත ඔබේ අරමුණ වෙත ඉක්මනින් ලගාවන ආකාරය කියලා දෙනවා. ඊපබ් ෆෝමැට්ටුවෙන් ඇති මේ ඊ පොත උත්සාවන්න ඔබටත් බොහෝ ප්‍රයෝජනවත් වේවි. බාගෙන කියවන්න. ජය.
2.6 MB
ආතතියෙන් තොරව පරිපුර්ණ හැගීමකින් යුතුව, වෙහෙස මහන්සි වී වැඩ කරන්න
81.6 MB
යූ ටියුබ් වීඩියෝ බුරුතු පිටින් බාමු
ඇෆිලියේට් මාර්කටින් කියන්නේ වර්තමානය වන විට අන්තර්ජාලයෙන් මුදල් උපයන ජනප්‍රිය ක්‍රමයක්. කොපි පේස්ට් ඇෆිලියේට් ප්‍රොෆිට්ස් (Copy Paste Affiliate Profits) ඊපොත මඟින් ඔබට ඇෆිලියේට් මාර්කටින් සඳහා සාර්ථක වූ ක්‍රමවේදයන් කිහිපයක් උගන්වනු ලබනවා. ඔබට පහසු ක්‍රමවේදයක් හෝ සියල්ල අනුගමනය කර මුදල් උපයන්න. උත්සාහ කරලා බලන්න. ජය.
1.5 MB